Colombo Today Local News

ගාලු මුවදොර අනතුරක්

සුපිරි සාප්පු සංකීර්ණයක් අසළ ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. ඒ කොළඹ ගාලුමුවදොර දීය.

එම අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ පැමිණි දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

Related posts

සිරගත රණවිරුවන්ට නිදහස, සහනාධාර වෙනුවට පොහොර නොමිළේ – ජන සන්නිපාතය මැද ගෝඨාගෙන් සහතිකයක්

colombotoday

සෞදියේදී ඇණ 12ක් ගිල්ලවූ ලාංකික කතක් අසාධ්‍යව රෝහලේ

colombotoday

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක යාත්‍රාවක් ගාලු මුහුදේදී නාවික හමුදා භාරයට

colombotoday

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 21 අලුයම 4 තෙක් දීර්ඝ කෙරේ

colombotoday

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ විද්‍යුත් මෝටර් රථය වෙළෙඳපොළට

colombotoday

යාපනේ දෙමළ ඉතිහාසය අවුරුදු 250යි.. උතුරේ සිංහලයන්ගේ පාරම්පරික ඉඩම් මෙන්න !

colombotoday