Colombo Today Local News

ෆොන්සේකාට පක්ෂව සහ විපක්ෂව විරෝධතා.. කිරිබත්ගොඩින් නුවර පාර අවහිර වෙයි

අමාත්‍ය සරත් ෆොන්සේකාට සහය දක්වමින් සහ ඔහුට එරෙහිව පැවැත්වෙන විරෝධතා හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩ නගරයෙන් අවහිර වී තිබෙන බව වාර්තා වනවා.

පොලීසිය සඳහන් කළේ විරෝධතාකරුවන් කිරිබත්ගොඩ නගරයේ ඔරලෝසු කණුව අසළ සහ බුද්ධ ප්‍රතිමාව අසළ රැදී සිටිමින් විරෝධතාවයේ නිරතවීම නිසා රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි.

හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යුද සමයේ සිදුවූ ඇතැම් අපරාධවලට සම්බන්ධ බවට ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා පසුගිය දා සිදුකළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් මෙම විරෝධතා පැවැත්වෙනවා

Related posts

කලුතර නගරාධිපති අත්අඩංගුවට

colombotoday

මහල් හයක ගොඩනැගිල්ලක ගින්නකට හසු වී 43 දෙනෙකු ජීවිතක්ෂයට

Admin

ඇමෙරිකාවේ නව ජනපතිට සහ උප ජනපතිට අගමැතිගෙන් සුබපැතුම්

colombotoday

‘විහාර දේවාලගම් පනත අහෝසි කරන්නේ නෑ’ අධිකරණ ඇමති දැන් වෙනස්ම කතාවක් කියයි

colombotoday

රන්ජන් රාමනායක සහ ඉන්දික අනුරුද්ධ ගුටි කෙලියක් අනූ නමයෙන් නවතී

colombotoday

සමර්හිල් වතුයායේ දී මිය ගිය කඳුකර කොටියා ගැන වාර්තාව ඇමැතිට

colombotoday