Colombo Today Local News

FCIDය මෙහෙය වන්නේ අනුර කුමාරයි.. චම්පික නොකියා කියයි. සෝමවංශ සාක්ෂි සහිතවම කියයි

Fcid anura disanayakeපොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය FCID මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ජේසී වැලිඅමුණ මහතා බව ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ටික දිනකට පෙර රූපවාහිනී නාලිකවක් සමග සම්මුඛ සාකච්ඡාවකට ‍එක්වෙමින් අංක 150005/602202 වංචා දුෂණ විමර්ෂණ කමිටුව වෙනුවෙන් වූ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව ගෙනහැර දක්වමින් ඔහු මේ පිළිබදව කරුණු හෙළිකර සිටියා.

මේ අතර ඊයේ 1දින රාත්‍රියේ විකාශය වූ හිරු රූපවාහිනියේ “සලකුණ” දේශපාලන වැඩසටහනට සහභාගී වෙමින් මෙගාපොලිස් ඇමති පාඨලී චම්පික රණවක මහතා ද පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සදහා පත් කරන ලද කමිටුවේ සිටින බවයි.

 

Related posts

17ක් රෝහලට යැවූ අනතුර නිසා ඩුප්ලිකේෂන් පාර වැසේ

Admin

අදත් දුම්රිය ධාවනය සීමා වෙයි

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ..

Admin

දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළට

Admin

මගීන් ඉද්මදීම බස් රථයක් ගිනි ගනී

colombotoday

බෝගොල්ලාගම බිරිය හා දියණිය අධිකරණයට බාර වෙයි….

colombotoday