Colombo Today Local News

මගීන් ඉද්මදීම බස් රථයක් ගිනි ගනී

දඹුල්ල අනුරාධපුර මාර්ගයේ බුලාගල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හදිසියේ ගිනිගැනීමට ලක්ව තිබේ.

ඊයේ රාත්‍රියේ මගීන් ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස බස් රථය හදිසියේම ගිනි ගැනීමට ලක්ව ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ එම අවස්ථාවේ බස් රථයේ මගීන් සිටියද ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දඹුල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Related posts

කතුන් 4කට බඹර ප්‍රහාරයක්

Admin

සීනි මිල අඩු නොවීමට හේතු වුනේ සීනි ආනයනයේදී ක්‍රියාත්මක වූ වෙළෙඳ මාෆියාව – දයාසිරි ජයසේකර

colombotoday

අවමඟුලට ගිය අය අතරින් නව පොකුරක් මතුවුවෙහාත් නඩු දානවා

colombotoday

පලස්තීනයට හුරේ දාන්න ගිය පළිය ඇමරිකාව ගනී.. GSP සහනය කපා දමයි.. ලංකාව ලෝක අමාරුවක වැටේ !

colombotoday

බේරුවල, පන්නිල ග්‍රාමයත් වසා දමයි

colombotoday

පණ බේරාගෙන ජනතා සේවයේ යෙදෙන්න මන්ත්‍රීවරියන් දෙදෙනෙක් අලුත් පිස්තෝල ඉල්ලයි.

colombotoday