රට වටා

FCIDයට අලුත් ලොක්කෙක්

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි පී.කේ.ඩී. ප්‍රියන්ත මහතා පත් කර තිබේ.

එම කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සී.ඒ.ප්‍රේමශාන්ත මහතා ඉකුත් 2016 දෙසැම්බර් 27 වැනිදා සිට නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබිණි.

Related posts

ඩී.එස් සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර

colombotoday

මහින්දගේ ආරක්ෂක පෙර ගමන් රථයක් අනතුරට ලක් වෙයි

colombotoday

කැප්පෙටිපොළ වීරයාගේ අවසන් මොහොත ගෙවුණු හැටි

colombotoday

මහජන බැංකුව තෛපොන්ගල් උත්සවය සමරයි

colombotoday

සයිටම් එපා !… පා ගමනක් මොරටුව සරසවියේ සිට

colombotoday

වෛද්‍යවරු වැඩ වර්ජනයක

colombotoday