Colombo Today Local News

සරසවි විරෝධතාවට කඳුළුගෑස් හා ජල ප්‍රහාර

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබු අතර සිසුන්ගේ විරෝධතා පාගමනට කොල්ලුපිටිය මංසන්ධියේදී පොලීසය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර ඇති බවට වාර්තා වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පාගමන මේ වන විට කොල්ලුපිටිය දෙසට ගමන් කරමින් පවතියි.

විරෝධතා පාගමන හේතුවෙන් ගාලු පාර කොල්ලුපිටිය වටරවුම අසල ප්‍රදේශයේ පවතින අධික තදබදය නිසා ගාලු පාර, බම්බලපිටිය, කොල්ලුපිටිය යන මාර්ග වල වාහන තදබදය අවම කිරීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ප්‍රකාශ කර සිටියි.
පසුගිය ජනාධිපතිවරණයේදී සිසුන්ට එල්ලවන ප්‍රහාර පිලිබදව සැකසුනු ගීතයක්

Related posts

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday

මහනුවර ගැටඹේ සැකකටයුතු මළ සිරුරක්

Admin

විශ්වාසභංග විවාදය පැය 12 ක්

colombotoday

ඉන්දීය කජු නිසා දේශීය කජු ව්‍යාපාරය අනතුරේ… දේශීය නිශ්පාදකයෝ මහ පාරට වැටෙති…

colombotoday

අම්පිටියේ සුමනරතන හිමි මඩකලපු දිසාපතිටත් ඇඩෙන්නම කියයි ! (Video)

colombotoday

මන්දගාමී දුම්රියක කාර්මික දෝෂයක්

Admin