Colombo Today Local News

මන්දගාමී දුම්රියක කාර්මික දෝෂයක්

ගාල්ල සිට මාතර දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය කුඹල්ගම දුම්රිය ස්ථානයේ දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ.

මේ හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති අතර, මාතර සිට ගාල්ල දෙසට ධාවනය වන සියලුම දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව වාර්තා වේ.

මේ වන විට කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය වැලිගම දුම්රිය ස්ථානය වෙත ගෙනගොස් ඇති අතර එය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

ආගමට වඩා මනුෂ්‍ය ජීවිතය ලොකුයි – කාදිනල්

colombotoday

ආනයනික සහල් බද්ද ශත 25 දක්වා පහතට

colombotoday

යුද හමුදාපතිට එරෙහිව ඇමරිකාවට තොරතුරු දී ඇත්තේ මංගල, චන්ද්‍රිකා !

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 7ක්

colombotoday

“මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මහින්ද රාජපක්ෂට වඩා දරුණු කෙනෙක්“ – සමනලීගේ පශ්චාත්තාපය

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් නිකුත්කිරීම කල් යයි

Admin