Colombo Today Local News

නව රජයට සහයෝගය දෙන්න දුමින්දගෙන් කොන්දේසි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක නව රජය හා එකතුවීම සඳහා කොන්දේසි මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.

අද (31) උදෑසන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දුමින්ද දිසානායක මහතාගේ නිවසට පැමිණ ඔහුව මුණ ගැසී ඇති අතර එහිදී තමා ඇතුළු කණ්ඩායම රජයට එකතු වීමටනම් කොන්දේසි කිහිපයකට එගඟ විය යුතු බව දැඩිව පවසා තිබෙනවා.

දුමින්ද දිසානායක මහතාගේ කොන්දේසි අතර දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධූර සහ දිස්ත්‍රික් සංවිධායක ධූර වෙනස් නොකිරීම ඇතුළු කොන්දේසි කිහිපයක් ඇතුලත්.

Related posts

ෆවුසි රාජ්‍ය ඇමතිකමක දිවුරයි

colombotoday

කේරළ ගංජා ළඟ තබාගත් ගුරුවරයෙක් කොටු

colombotoday

දකුණු මුහුදේ දී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි

colombotoday

“අපිව එව්වේ රවී කරුණානායකයි“ – හම්බන්තොටදී කොටුවූ කොළඹ මැරයෝ හෙළිකරයි (Video)

colombotoday

නිරෝධායනයට බෑ කියා කටුනායක අදත් පිරිසක් යකා නටයි !

colombotoday

එක්නැලිගොඩ නිසා තවත් බුද්ධි නිලධාරියෙක් සිරගෙට.. දැන් 7යි

colombotoday