Colombo Today Local News

“අපිව එව්වේ රවී කරුණානායකයි“ – හම්බන්තොටදී කොටුවූ කොළඹ මැරයෝ හෙළිකරයි (Video)

හම්බන්තොට ඉඩම් චීනයට පැවරීමට එරෙහිව හම්බන්තොට ජනතාව විසින් ඉකුත්දා පැවැත්වූ විරෝධතාවයට පහර දීම සදහා තමන් ඇතුළු පිරිස් කොළඹ සිට එව්වේ මුදල් ඇමති රවී කරුණානායක විසින් බව ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් මැරයින් පිරිසක් හෙළි කර ඇත.

කෑම, බීම සියල්ල දී කතරගම චාරිකාවක් යන බව පවසමින් තමන් ඇතුළු පිරිස මෙම ප්‍රහාරයට ගෙන ආ බව ඔවුන් පවසති.

Related posts

නියඟයෙන් වලවේ ගොවිබිම් අක්කර 13,000ක් විනාසයි

Admin

බන්දුට මිලානෝ හි තනතුරක් නෑ – විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්.

colombotoday

සිවිල් ආරක්ෂක බලකා භටයන්ට සොච්චම් වන්දි දී ගෙදර යවන්න හදනවා – විපක්ෂ නායක කියයි

Admin

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් සහ පොලිස්පති ධුරවලින් ඉවත් කිරීමට යයි

colombotoday

කොටි සමරන්න ආ අයට ඇදුම් සහ ආහාර දෙමළ ජාතික සන්ධානයෙන්

colombotoday

ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න…. ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්…

colombotoday