Colombo Today Local News

‘නවීන් දිසානායක මට පරුෂ වචනෙන් බැන්නා‘ – තිලංග කතානායකට ලියූ ලිපිය මෙන්න

පසුගිය විශ්වාසයභංගය පැවති අප්‍රේල් මස 4 වන දින තිලංග සුමතිපාල විසින් තමාට පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනාත්මක ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කලා යැයි පවසමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් කථානායකවරයා වෙත ලිපියකින් දන්වා යවා තිබේ.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා විවාදය පැවති අවස්ථාවෙන් පසුව පාර්ලිමේන්තු ගර්භයෙන් පිටතට පැමිණ තිලංග සුමතිපාල මහතාගේ නිල කාමරයට ඇතුළු වන විදුලි සෝපානය අසලදි මෙම සිදුවීමට තමා මුහුණ දුන් බව නවීන් දිසානායක මහතා එම ලිපියෙහි සඳහන් කරයි.

Related posts

ජනවාරි 1 වැනි දා සිට වැට් බද්ද 18%ක් දක්වා ඉහළට

Admin

අදත් ප්‍රදේශ කිහිපයකට කැස්බෑ සිරුරු ගොඩ ගසයි

colombotoday

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ තරුණයෙක් අල්ලයි

Admin

වනාතවිල්ලුවේ මියගිය පක්ෂීන්ට කුරුළු උණ වැලදී නෑ..

colombotoday

විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක්

colombotoday

පහුගිය රජයේ ඇමතිකම් කළ ඒකාබද්ධ විපක්ෂයේ 33කට නඩු දානවා.. ඔවුන් හොරු – අමුණුගම

colombotoday