Colombo Today Local News

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගැන පරීක්ෂණයක් – ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ලෙස තවදුරටත් රාජකාරියේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ජීවිතවලට අනතුරක් සිදුකිරීම ගැන හා පොලිසියේ උසස් නිලධාරීන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කළැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තවදුරටත් ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ලෙස රාජකාරී සිදු කරමින් සිටියි.

Related posts

රැදවියෙක් මලපහ කරද්දී එළියට ආව දේ

colombotoday

කුරුණෑගල පල්ලිය ළග ගල්වළේ කඩු මන්නා පිහි තොගයක්

colombotoday

ප්‍රවීන රංගධර ජයලත් මනෝරත්නයන් දිවි රගමඩලට සමු දෙයි !

colombotoday

ඉස්ලාම් සංවිධාන 11 ක් මෙරට තුල තහනම් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ. | නියෝග උල්ලංඝනය කළහොත් අවුරුදු 20 දක්වා සිරදඬුවම්

colombotoday

මැයි 9 බේරේ වැව අසලදී පහරදීමට ලක්වූ අයෙක් මියයයි

colombotoday

මෙරට ඩෙල්ටා ආසාදිතයින් 38 දක්වා ඉහළට | සැක සහිත සම්පල් 70ක් ජපුරට

colombotoday