Colombo Today Local News

ප්‍රවීන රංගධර ජයලත් මනෝරත්නයන් දිවි රගමඩලට සමු දෙයි !

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 

මියයන විට ඔහුගේ වයස අවුරුදු 71ක් විය.

පසුගිය දින කිහිපය පුරා ජයලත් මනෝරත්න මහතා රෝගීව ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ.

ජයලත් මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය,රිදී තිරය සහ කලා ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ හරහා මෙරට කලාවට මහත් සේවාවක් කළ කලා කරුවෙකි.

Related posts

තණමල්විල කැනීමකින් පුරාවිද්‍යාත්මක සාධක රැසක් සොයා ගැනේ.

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවයි

Admin

“ඒක එතුමගෙ පුද්ගලික මතය පමණයි“.. සුජීව ජනපතිව හෑල්ලුවට ලක්කරයි !

colombotoday

පාස්පෝට් ගන්න සඳුදා වෙනුවට වෙනත් දිනයක් දෙයි

Admin

මගේ අමාත්‍යාංශයට දී ඇත්තේ බෝඩ් ලැලි අයතන 04ක් පමණයි… මගෙන් පලි අරන්…

colombotoday

ආගරපතන පෙදෙසකට සංචරණ සීමා පනවයි

colombotoday