Colombo Today Local News

අබායක් ඇදගත් මුස්ලිම් කාන්තාවකගේ බෑගයේ කිණිස්සක්… දෙහිවල සුපිරි වෙළදසැලකදී අද වෙච්ච දේ (Video)

දෙහිවල අත්තිඩියේ පිහිටි සුපිරි වෙළදසැලකදී අද දිනයේ තමන්ට අත්දැකීමට සිදුවූ සිදුවීමක් පිළිබදව රූපලාවන්‍ය ශිල්පිණියක් වන චතු සිල්වා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වා තිබෙනවා.

එම සුපිරි වෙළදසැලට ඇය අද දහවල් ගිය අවස්ථාවේදී අබායකින් සැරසුණු කාන්තාවක් එහි පැමිණි බවත් ඇයව පරික්ෂා කිරීමේදී ඇයගේ අත් බෑගයේ කිණිස්සක් වැනි ආයුධයක් තිබී හමුවූ බවත් ඇය පවසයි.

පසුව අදාළ වෙලදසැලේ නිලධාරීය එම තැනැත්තිය හරවා යැවූ බවත්, එම ස්ථානයට පසුගිය දිනවලදී රූපවාහිනියේ හඩා වැටුණු මව්ලවිවරයා පැමිණි බවත්, එම අවස්ථාවේ එහි කලබලකාරී තත්ත්වයක් ඇතිවූ බවත් ඇය කියා සිටී.

රටතුළ අරබුධකාරි තත්ත්වයක් පවතින අවස්ථාවක් ඇතැම් මුස්ලිම් ජාතිකයන් මෙලෙස හැසිරීම පිළිබදව ප්‍රශ්න කරන ඇය, ත්‍රස්තවාදීන් කවද, ත්‍රස්තවාදීන් නොවන්නේ කවුදැයි හදුනාගැනීමට නොහැකි තත්ත්වයට පත්ව සිටින බවත් කියා සිටී.

වීඩියෝව පහතින්….

https://www.facebook.com/chathuri.silva.5/videos/10211381464251698/

Related posts

එරාන් වික්‍රමරත්න මහබැංකු අධිපතිකමට.. රෝසි පාර්ලිමේන්තුවට !

colombotoday

බැදුම්කර “හොරු ඇල්ලීම” අගමැති අතට ගනී.. මහබැංකු අධිපතිට, නිලධාරීන්ට උපදෙස් !

colombotoday

නඩු විභාගයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සජබෙන් නීතිපතිට ලිපියක්

colombotoday

මිහින්තලයේ කතක් අභිරහස් ලෙස මිය යයි

colombotoday

සුදා අත්අඩංගුවට

colombotoday

බැදුම්කර කොමිසමේ දුන් සාක්ෂි අවසන් වාර්තාවේ නෑ.. කඩුවෙන් වහන්න අලියා ලොකු වැඩිවෙයි !

colombotoday