Colombo Today Local News

පරිප්පුත් කාල හමාරයි.. ආනයනික බද්ද අද සිට ඉහළ දමයි

වාහම ක්‍රියාත්මක වන පරිදි ආනයනික පරිප්පු මත පනවා ඇති බදු අද සිට මාස 6ක් සදහා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසන්නේ මෙතෙක් රුපියලක්ව පැවති පියල නොකළ පරිප්පු සදහා වන බද්ද රුපියල් 7 දක්වාද, පියලි කළ පරිප්පු සදහා රුපියල් 3ක්ව පැවති බද්ද රුපියල් 12 දක්වාද ඉහළ දමා ඇති බවයි.

Related posts

මහින්ද ගැන මෛත්‍රී පොතක් ලියයි !

colombotoday

විදේශ රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 522කට කොරෝනා

colombotoday

ඩයනාගේ පැටිකිරිය ඉක්මනින් සොයන්න අධිකරණයෙන් නියෝග

Admin

සත්තු වත්ත, සීගිරිය නොමිළේ.. බදු ගෙවන අයට ලැබෙන වරප්‍රසාද මෙන්න (Video)

colombotoday

ලොරි රථ පහක පටවා මී ගවයින් ප්‍රවාහනය කළ පිරිසක් අත්අඩංගුවට

colombotoday

උතුරෙන් වාර්තාවක්.. ගත වු මාස දහය ඇතුළත පමණක් මත්පැන් ලීටර 1328505 බීලා

colombotoday