Colombo Today Local News

ශ්‍රී ලංකාවේ 34 වන පොලිස්පති පූජිත් ජයසුන්දර

ශ්‍රී ලංකාවේ 34 වන පොලිස්පතිවරයා ලෙස පූජිත් ජයසුන්දර මහතාගේ නම නිර්දේශ වී ඇත.

නව පොලිස්පතිවරයා පත් කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරු 3ට රැස්වූ අතර ව්‍යවස්ථාදායක සභාවේ බහුතර කැමැත්තෙන් පූජිත ජයසුන්දර මහතා පොලිස්පති ධූරයට නිර්දේශ වී ඇත.

නව පොලිස්පතිවරයාගේ පත්වීම ජනාධිපතිවරයාට යොමු කිරීමට නියමිත අතර ජනපති අත්සනින් පසු පොලිස්පති ධූරය නීත්‍යානුකූල වෙයි.

Related posts

ජිවිත තුනක් අළුකළ කටුගස්තොට නිවසට ගිනිතැබුවේ කව්ද? පිළිස්නු මව හෙළිකරයි

colombotoday

දූෂිත ගනුදෙණුව ක්‍රියාත්මකයි.. LNG බලාගාරය චීන සමාගමට දීමට මංගලගේ නිර්දේශ

colombotoday

ලෝකයේම මහ ජාතිය අපි මුස්ලිම් ජනතාව ගැන තීරණ ගැනීමට මෛති‍්‍රට, රනිල්ට, මහින්දට හෝ වෙන කෙනෙකුට බෑ

colombotoday

කුරාන 15000 ක් සඟවා තිබී හසුවූ අමල් ජාත්‍යන්තර පාසලේ අන්තවාදී පැටිකිරිය. | කාන්තා පාසලෙන් 30 දෙනෙක් ISIS සටන් බිමට.

colombotoday

පීඩාවට පත් ජනතාවට රු.5000 දීමනාව අද සිට

colombotoday

අසත්‍ය පතුරුවන්නන් ගැන මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය

colombotoday