Covid 19

කොරෝනා එන්නත අනිවාර්යයි. – නොගහන අය අල්ලන්න නව නීති

වයස අවුරුදු 30ට වැඩි සියලූ ශ‍්‍රී ලාංකිකයන් කොවිඞ් පාලන එන්නත්කරණයට ලක්වීම අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නීති රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. ඒ අනුව කොවිඞ් පාලන එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන් පිළිබඳව ග‍්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් සොයා බැලීමේ යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

තම කැමැත්ත අකැමැත්ත මත නොව, වයස අවුරුදු තිහට වැඩි සියලූ පුද්ගලයින් එන්නත්කරණය සිදුකරගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවද, මේ සඳහා අවශ්‍ය රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව රජය සලකා බලන බව ද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

Related posts

සමස්ත කොරෝනා මරණ 507යි.. 19 හැවිරිදි තරුණියක ද ඊයේ බිලි වෙයි

colombotoday

දමන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට කොරෝනා.

colombotoday

ශ්‍රී ලංකාවේ දිනක් තුල සිදුවූ වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා වෙයි.

colombotoday

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

කාන්තන්කුඩිය තවදුරටත් හුදකලා කරයි.

colombotoday

තවත් කොවිඩ් මරණ 51ක්

colombotoday