Colombo Today Local News

COVID-19 වෛරසය වසංගතයක් වූ රටවලින් ගුවන් මගීන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම තහනම් !

ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා විසින් සෞඛ්‍යය අමාත්‍යාංශයේ උපදෙස් මත කිසිදු ගුවන් යානයකට මාර්තු මස මස 13 වනදා මධ්‍යම රාත්‍රී 12:00 සිට මාර්තු මස 28 වනදා මධ්‍යම රාත්‍රී 12:00 දක්වා කිසිදු ගුවන් මගියෙකු ඉරාණය, දකුනු කොරියාව සහ ඉතාලිය යන රටවල සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව නිවේදනය කරයි.

තවද සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා වැඩිදුරටත් නිවේදනය කර තිබෙන්නේ ඉරාණය, දකුනු කොරියාව සහ ඉතාලිය යන රටවල පසුගිය දින 14 ඇතුලත රැඳී සිටි කිසිවෙකු කිසිදු රටක ගුවන් තොටුපලක සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒමද ගුවන් සමාගම් වලට තහනම් කර ඇති බවයි.

Related posts

වන අලියෙකුට වෙඩි තබා ඝාතනය කරලා

Admin

ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් නිකුත් කිරීම සාර්ථකයි

Admin

ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම් දීමක්

Admin

බදුල්ලේ නායයෑමේ අවදානමක්

Admin

දෙවනගල ප්‍රේරණ කලාපය සලකුණු කිරීම ඇරඹෙයි.

colombotoday

නැවත දැනුම් දෙන තුරු දහම් පාසල් නොපවත්වන්නැයි බුද්ධ ශාසන අමාත්‍යංශය දැනුම් දෙයි

colombotoday