Colombo Today Local News

වන අලියෙකුට වෙඩි තබා ඝාතනය කරලා

තණමල්විල – බලහරුව, ගැමුණු පුර ප්‍රදේශයේ ඉඩමක තිබී වෙඩි තබා ඝාතනය කළ බවට සැකකෙරන වන අලියෙකුගේ සිරුරක් හමු වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු පහලොවක පමණ වන අලියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු මේ වනවිටත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

Related posts

වනාතවිල්ලූවේ ගොඩනගන් නට ගිය වහාබ් මිටියාවත, ඉස්ලාම් මූලධර්මවාදය රහසින් කි‍්‍රයාත්මකයි…!

colombotoday

යහපාලන දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වැඩි ප්‍රමාණයක් ලබා ගත් බව හෙළිවේ

colombotoday

බටහිර දොස්තරලාට බෙහෙත් නෑ. ඔවුන් හොරෙන් දෙන්නේ ආයුර්වේද බෙහෙත්. – ආයුර්වේද දොස්තරලා කොරෝනා නසන්න අවස්තාව ඉල්ලති.

colombotoday

“ISIS ගැන අමරිකානු අනතුරු ඇගවීම පිළිබද මම මොකුත් දන්නෑ“ – ආරක්ෂක ලේකම්

colombotoday

ත්‍රස්ත මර්ධන පනත ජනවාරියේ අහෝසියි.. ඒ වෙනුවනට ඇමරිකන් මොඩලයේ පනතක් එයි

colombotoday

යුවලක් මහවැලියට පනී.. 19 හැවිරිදි තරුණිය අතුරුදන් පිරිමි පුද්ගලයා පිහිනා ගොඩට ඇවිත්

colombotoday