Colombo Today Local News

බැදුම්කරයට චන්ද්‍රිකාගේ නමත් ගෑවෙයි.. කෙරුවාවන් තොගයක් එළිකරන්න යයි

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදයේදී හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මහත්මිය ඇතුළු සිවු දෙනකුගේ ක්‍රියාකාරකම් පිළිබඳව සාක්ෂි සහිතව හෙළි කරන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කළේය.

හයවන දා පැවැත්වෙන් බැදුම්කර විවාදයට ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් අනිවාර්යෙන්ම සහභාගී වන බවත්, එහිදී බැදුම්කර වංචාවට සම්බන්ධ පාර්ශව පිළිබදව තවත් සැගවුණු කරුණු රැසක් අනාවරණය කරන බවද හෙතෙම කියා සිටී.

Related posts

පාස්කු වින්දිතයන් වෙනුවෙන් පාප් වහන්සේගෙන් ලක්ෂ 400ක පරිත්‍යාගයක්

colombotoday

නාවක්කුලියේදී බස් රථයක් දුම්රියේ ගැටෙයි

Admin

ත්‍රස්ත පනත වෙනස් කරන්න පත්කල කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට

Admin

ඔලෙත්තෙඩුවායියෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනෙකු අතුරුදන්

colombotoday

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට ජනපති එක්වෙයි

Admin