Colombo Today Local News

නාවක්කුලියේදී බස් රථයක් දුම්රියේ ගැටෙයි

ගල්කිස්ස සිට කන්කසන්තුරය බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට නාවක්කුලිය දුම්රිය ආසන්නයේදී දුම්රියේ කුඩා බස් රථයක් අද (1)දින ගැටීමෙන් බස් රථයේ රියදුරු මරණයට පත්ව තිබේ.

අනතුර වන අවස්ථාවේදී බස් රථයේ එම රියදුරු පමණක් සිට ඇති අතර බස් රථයට දැඩි හානි සිදුවී තිබේ.

Related posts

දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස සකස් කළ යුතුයි

Admin

මහනුවර පොලිතින් භාවිතය තහනම් !

colombotoday

අයහපත පලවා හැර යහපත කැන්දන, හින්දු බැතිමතුන් අඳුරින් ආලෝකයට පැමිණීම සමරන දීපාවලි උත්සවය අදයි

colombotoday

අවම බලය ඉක්මවා අවශ්‍ය බලය යොදාගැනීමට යුද්ධ හමුදාවට බලතල

colombotoday

ලංකාව ඉදිරියේ තවත් සුළි සුළගක්.. හෙට සිට දැඩි සුළං, මහ වැසි.. අනතුරු ඇගවීම් නිකුත් කරයි !

colombotoday

ලාංකික ධීවරයින් දෙදෙනෙක් ඉන්දීය අත්අඩංගුවට

colombotoday