Colombo Today Local News

නාවක්කුලියේදී බස් රථයක් දුම්රියේ ගැටෙයි

ගල්කිස්ස සිට කන්කසන්තුරය බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට නාවක්කුලිය දුම්රිය ආසන්නයේදී දුම්රියේ කුඩා බස් රථයක් අද (1)දින ගැටීමෙන් බස් රථයේ රියදුරු මරණයට පත්ව තිබේ.

අනතුර වන අවස්ථාවේදී බස් රථයේ එම රියදුරු පමණක් සිට ඇති අතර බස් රථයට දැඩි හානි සිදුවී තිබේ.

Related posts

ගයා රම්‍ය අල්විස් දිවි ගමනට සමුදෙයි

Admin

සචිත්‍ර සේනානායක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවයි

Admin

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

colombotoday

උදයංග වීරතුංග නිසා රාජ්‍යතාන්ත්‍රික අර්බුධයක්…

colombotoday

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

හරක් කටාගේ ආරක්ෂාව තර කරයි

Admin