Category : World

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව පහළොස්දහස ඉක්මවයි

colombotoday
කොරෝනා (COVID-19) වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15,303 දක්වා ඉහළ ගොස් තිබේ. ලොව පුරා ආසාදිතයින් සංඛ්‍යාව 350,457ක් වන අතර, ඉන් 100,354 සුවය ලබා...

ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයි

colombotoday
ඉන්දියාව අද (23) මධ්‍යම රාත්‍රියේ සිය සියලු අභ්‍යන්තර මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ඉන්දීය රජය නිවේදනය කරයි....

කොරෝනා නිසා මුලු කුවේටයටම ඇඳිරිනීතිය

colombotoday
මැදපෙරදිග ධනවත් රටක් වන කුවේට් රාජ්‍යයටද මේ වන විට කොරෝනා භීතිය බෙහෙවින් දැනී ඇත. මේ වනවිට කොරෝනා රෝගීන් 180 පමණ වාර්තා වී ඇති අතර මරණ...

පකිස්ථානයේ ප්‍රථම කොරෝනා‍ෙ ආසාදිතයා මරුට

colombotoday
පකිස්ථානයෙන් ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය වාර්තා වී තිබේ. වයස අවුරුදු 50ක් වන මෙම පුද්ගලයා සවුදි අරාබියේ වන්දනාවේ ගොස් සිට මාර්තු මස 9 වන දින...

ජපානයෙන් එක් දිනකදී වැඩිම මරණ වාර්තා වෙයි

colombotoday
ඉරිදා දිනයේදී  ජපානය තුළ කොරෝනා වයිරසය හේතුවෙන් මරණ 5 ක් වාර්තා වූ අතර මේ දක්වා ජපානයෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව එය වෙයි....

එමිරේට්ස් ගුවන් සමාගම සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

colombotoday
ලොව පුරා රටවල් රැසක් මේ වන විට මුහුණ දී සිටි කොරෝනා වෛරසය හේතුවෙන් සිය ගුවන් සේවාවට අයත් සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය තීරණය...

තායිලන්තයේ දිනක් තුළ කොරෝනා රෝගීන් 188ක්

colombotoday
තායිලන්තය නිවේදනය කළේ ගෙවීගිය පැය 24ක කාලය තුළ නව රෝගීන් 188ක් වාර්තා වී ඇති බවත්, එය දිනක් තුළ එරට වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් පිරිස බවත්ය....

බ්‍රිතාන්‍යයේ කොරෝනාවෙන් මියගිය සංඛ්‍යාව 233ක් දක්වා ඉහළට

colombotoday
බ්‍රිතාන්‍යයේ කොරෝනාවෙන් මියගිය සංඛ්‍යාව 233ක් දක්වා ඉහළට ඊයේ(21) දිනයෙන් අවසන් වූ පැය 24 තුළ පමණක් මරණ 53ක් වාර්තා වී තිබිණ. එරට ජාතික එරට ජාතික සෞඛ්‍ය සේවා ආයතනය...

එල් සැල්වදෝරයට දින 30 ක් ඇඳිරි නීතිය

colombotoday
එල් සැල්වදෝර් රාජ්‍යයට දින 30 ක කාලයක් සඳහා ඇඳිරි නීතිය පනවා ඇත. කොරෝනා වයිරසයේ බලපෑමෙන් උද්ගත වූ අර්බුදය හමුවේ එරට ජනපති නයිබ් බුකෙලි මහතා මෙය...

ලොවපුරා කොවිඩ් මරණ 13048 – රෝගීන් 307277

colombotoday
ලොවපුරා මේ වන විට කෝවිඩ් 19 හේතුවෙන් මරණ 13048ක් වාර්තා වනබවත් රෝගය ආසාදනය වූ සංඛ්‍යාව 307277ක් බවත් ජොන්ස් හෝපිකිංග්ස් විශ්වවිද්‍යාලය පවසයි. ලොව පුරා දත්ත එක්රැස්කරමින් ඔවුන්...