ලොවපුරා කොවිඩ් මරණ 13048 – රෝගීන් 307277colombotoday22 March 2020 by colombotoday22 March 20200145 ලොවපුරා මේ වන විට කෝවිඩ් 19 හේතුවෙන් මරණ 13048ක් වාර්තා වනබවත් රෝගය ආසාදනය වූ සංඛ්‍යාව 307277ක් බවත් ජොන්ස් හෝපිකිංග්ස් විශ්වවිද්‍යාලය පවසයි. ලොව පුරා දත්ත එක්රැස්කරමින් ඔවුන්... Read more
ආර්ජන්ටිනාවත් වසා දමයිcolombotoday21 March 2020 by colombotoday21 March 20200137 කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය සැලකිල්ලට ගනිමින් අර්ජන්ටිනාව වසා දැමීමට එරට ජනාධිපති ඇල්බටෝ ෆර්නෑන්ඩස් තීරණය කර තිබේ. ඒ අනුව මිලියන 45 ක් පමණ වන... Read more
කොරෝනා ආසාදනයෙන් සිංගප්පූරුවේ පළමු මරණ දෙක වාර්තා වෙයිcolombotoday21 March 2020 by colombotoday21 March 20200152 කොරෝනා වයිරසය ආසාදනයෙන් සිදුවූ පළමු මරණ දෙක අද සිංගප්පූරුවෙන් වාර්තා විය. 75 හැවිරිදි සිංගප්පූරු ජාතික කාන්තාවක් සහ 64 හැවිරදි ඉන්දුනීසියානු ජාතිකයෙකු මෙසේ මරණයට පත් වී... Read more
කොරෝනාවෙන් ඇමරිකාවේ එකම පවුලේ සිව් දෙනෙකු මරුටcolombotoday21 March 2020 by colombotoday21 March 20200130 කොරෝනා වෛරසයෙන් ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ එකම පවුලේ සිව් දෙනෙකු මියගොස් ඇති අතර රෝගය වැළඳුනු තවත් ඥාතීන් තිදෙනෙකු රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ. ඥාති පවුල්... Read more
කොරෝනා වසංගතය නොතකා උතුරු කොරියාව මිසයිල යවයිcolombotoday21 March 2020 by colombotoday21 March 20200125 උතුරු කොරියාව විසින් අද(21) මිසයිල අත්හදාබැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියානු හමුදාව පවසයි. නැගෙනහිර ප්යොන්ගන් පළාතේ සිට ජපන් මුහුදට යොමු කරනු ලැබූ මේවා කෙටි දුර බැලස්ටික්... Read more
වූහාන් නුවරින් තෙවැනි දිනයටත් රෝගීන් වාර්තා නොවෙයිcolombotoday21 March 2020 by colombotoday21 March 20200129 වුහාන්, මාර්තු 21 (ෂින්හුවා) -කොවිඩ් 19 වෛරසය මුලින්ම වාර්තා වූ චීනයේ වූහාන් නුවරින් තෙවැනි දිනයටත් නව රෝගීන් වාර්තා වී නොමැත. හුබෙයි පළාතේ සෞඛ්‍ය කොමිසම පැවසුවේ බ්‍රහස්පතින්දා... Read more
පැය 24ට ඉතාලියේ මරණ 627ක්colombotoday21 March 2020 by colombotoday21 March 20200145 පැය 24ක් තුළ ඉතාලියේ මරණ 627ක් වාර්තා වීමත් සමග ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයට හමුදාව කැඳවිමට ඉතාලි රජය තීරණය කර තිබේ. ඒ අනුව ලොම්බාර්ඩි කලාපයට හසුදාවේ 114ක්... Read more
ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 1000 පනීcolombotoday20 March 2020 by colombotoday20 March 20200125 ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වයිරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ මිය ගිය ගණන දහස ඉක්මවා ඇත. වයිරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇතැයි ද එරට... Read more
කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දීයාවටම ඇඳිරි නීතිය පනවයිcolombotoday19 March 2020 by colombotoday19 March 20200177 කොරෝනා වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පැනවීමට තීන්දු කර තිබෙනවා.... Read more
කොරෝනා වෛරසයෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 2500ය ඉක්මවයිcolombotoday18 March 2020 by colombotoday18 March 20200129 කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් ඉතාලිය තුළ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2503 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (17) දිනය තුළ පමණක් එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 345ක්. එමෙන්ම... Read more