ට්‍රම්ප් කොරෝනා වෛරස් පරීක්ෂණයට ලක්වෙලාcolombotoday14 March 2020 by colombotoday14 March 20200116 තමන් කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස් පරීක්ෂණයට මුහුණදුන් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. පසුගිය සිකුරාදා පුවත්පත් සාකච්ඡාවෙන් අනතුරුව තමන් එම පරීක්ෂණයට යොමුවූ බවද ජනාධිපතිවරයා... Read more
ඉතාලියේ කොරෝනා මරණ 1000 ඉක්මවයි… ලොව පුරා 5000ක් මරුදකී !colombotoday14 March 2020 by colombotoday14 March 20200135 ඉතාලියේ කොරෝනා මරණ ගණන 1,000 ඉක්මවා ගියේය. ඒ අනුව සති දෙකක් ඇතුළත කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ මියගිය සම්පූර්ණ ගණන 1,016 යැයි එරට නිල සංඛ්‍යා දත්ත... Read more
ඇමරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි!colombotoday14 March 2020 by colombotoday14 March 20200136 කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පිටුදැකීමේ ප්‍රයන්තය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කළේය. ඊයේ (13දා) සවස... Read more
කැනඩා අගමැතිගේ බිරිඳටත් කොවිඩ් 19 ආසාදනය වෙයිcolombotoday13 March 2020 by colombotoday13 March 20200137 කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ මහතාගේ බිරිඳ වන සොෆී ටෘඩෝ මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලය මේ බව නිල... Read more
ලාංකික කතකගෙන් බලෙන් වැඩ ගත් ඇමරිකන් කත වසර 5ක් හිරේcolombotoday12 March 2020 by colombotoday12 March 20200151 දශකයකට ආසන්න කාලයක් වැටුප් රහිතව ශ්‍රී ලාංකික කාන්තාවක් ගෘහ සේවිකාවක් ලෙස සේවයේ යෙදවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඇමෙරිකානු කාන්තාවකට සිරදඬුවම් නියම කෙරී ඇත. එක්සත් ජනපදයේ උතුරු... Read more
බ්‍රිතාන්‍ය යේ සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා !colombotoday11 March 2020 by colombotoday11 March 20200101 එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කොවිඞ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳුණු ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්... Read more
කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ මරණ 6ක්colombotoday3 March 2020 by colombotoday3 March 20200149 නව කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇමෙරිකාව තුළ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 6ක් බවට වර්ධනය වී තිබේ. මෙම සියලු මරණ වොෂිංටන්... Read more
ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් දිනුම්colombotoday6 February 2020 by colombotoday6 February 2020095 ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරිපත්කළ දෝෂාභියෝගය 52 ට 48 ලෙසින් සෙනට් සභාවේදී පරාජයට පත්විය. ට්‍රම්ප්ට පක්ෂව ඡන්ද 52ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද... Read more
වූහාන් මරු කටින් ගලවා ගැනීමට ඕස්ට්‍රේලියා රජය එරට පුරවැසියන්ගෙන් ඩොලර් 1000ක් අයකරයි…colombotoday2 February 2020 by colombotoday2 February 20200161 මාරාන්තික කොරෝනා වයිරස් රෝගයේ කේන්ද්‍රස්ථානය වන චීනයේ වුහාන් නගරයයේ සිරවී සිටින ඕස්ට්‍රේලියානුවන් ඉවත් කිරීම සඳහා එක් අයෙකු ඕස්ට්‍රේලියානු ඩොලර් 1,000 බැගින් ඕස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු... Read more
ඉම්රාන් ඛාන් රජය වූහාන්වල සිරවූ පාකිස්ථානුවන් සියරට ගෙන්වා නොගැනීමට තීරණය කරයි !colombotoday1 February 2020 by colombotoday1 February 20200163 මාරාන්තික කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ සිටින පාකිස්ථානුවන් සියරටට ගෙන්වා නොගැනීමට පාකිස්ථානු රජය තීරණය කර ඇත. පාකිස්ථානු වැසියන් 500කට ආසන්න පිරිසක් මේ... Read more