Colombo Today Local NewsWorld

ඉම්රාන් ඛාන් රජය වූහාන්වල සිරවූ පාකිස්ථානුවන් සියරට ගෙන්වා නොගැනීමට තීරණය කරයි !

මාරාන්තික කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ සිටින පාකිස්ථානුවන් සියරටට ගෙන්වා නොගැනීමට පාකිස්ථානු රජය තීරණය කර ඇත.

පාකිස්ථානු වැසියන් 500කට ආසන්න පිරිසක් මේ වන විටත් වූහාන් නගරයේ රැදී සිටින අතර, එයින් සිසුන් හතර දෙනෙකුට පමණ කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට වාර්තා වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

තමන් යළිත් සිය රටට ගෙන්වා ගන්නා ලෙස වූහාන්හී අතරමං වූ පාකිස්ථානුවන් සමාජ ජාලා හරහා දිගින් දිගටම ඉල්ලීම් කර තිබෙන නමුත් පාකිස්ථානු රජයේ ස්ථාවරය වී ඇත්තේ චීනයට දක්වන සහයෝගයක් වශයෙන් දිගටම තම පුරවැසියන් දිගටම චීනයේ රැදී සිටිය යුතු බවයි.

Related posts

පාස්කු ප්‍රහාරය : කැබිනට් අනු කමිටු වාර්තාව සකස් කර අවසන්

colombotoday

මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක්

Admin

බන්ධනාගාරය ලොහාන් රත්වත්තේට බාර දෙයි

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට වික්කොත් වැඩවරදී

colombotoday

රට ගිනි ගොඩක.. ඇමතිලා 30ක් අගමැති පොරයේ.. රාජිත, මංගල පෙරමුණේ (Video)

colombotoday

පොදුජන පෙරමුණේ පක්ෂ රැස්වීමක් මහින්ද ප්‍රධානත්වයෙන්

Admin