බංගලාදේශය තබ්ලික් ජමාත් සාමාජිකයින් 321ක් පල්ලි දෙකකට දමා වසා දමයි.colombotoday6 April 2020 by colombotoday6 April 20200241 බංග්ලාදේශ බලධාරීන් විසින් තබ්ලික් ජමාත්හි විදේශීය සාමාජිකයින් 321 ක් ඩකාහි මුස්ලිම් පල්ලි දෙකකට දමා වසා ඇත. දිල්ලියේ නිසාමුදීන් හි පිහිටි තබ්ලික් ජමාත් මුස්ලිම් ආගමික සභාවට... Read more
කොරෝනා නිසා ඉතාලියේ වෛද්‍යවරුන් 80ක් හෙද හෙදියන් 25ක් මියගිහින්colombotoday5 April 2020 by colombotoday5 April 20200121 ඉතාලියේ කෝවිඩ් 19 වසංගතය පැතිරිම ආරම්භ වු පෙබරවාරි මස 23 දා සිට ඊයේ 04 දිනය දක්වා දින 41 ක කාලය තුල කෝවිඩ් 19 රෝගය ආසාදනය... Read more
තබ්ලික් ලොක්කා මවුලානා සාද් පොලිසියටත් වංගු දමයි. පල්ලිය විවෘත කරන තුරු ප්‍රකාශයක් දෙන්න බෑ කියයිcolombotoday5 April 2020 by colombotoday5 April 20200167 ඉන්දියාව වසා දැමීමට දුන් නියෝගය පිලි නොගැනීම සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම යන චෝදනා මත දිල්ලියේ ආගමික සමුළුවක් පැවැත්වීම සම්බන්ධයෙන්... Read more
ඉන්දියාවේ කොරෝනා වයිරස් රෝගීන්ගෙන් 83% ක් අවුරුදු 50 ට අඩු තරුණයින්colombotoday5 April 2020 by colombotoday5 April 20200199 ඉන්දියාවේ කොරොන වයිරස් රෝගීන් විශාල ප්‍රමාණයක් වයස අවුරුදු 21-40 අතර කාණ්ඩවල සිටින බව මධ්‍යම රජය සෙනසුරාදා තහවුරු කළේය. ඉන්දියාවේ කොවිඩ් -19 තත්ත්වය පිළිබඳව මාධ්‍ය හමුවක්... Read more
තබ්ලික් ජමාත් නිසා පකිස්තානයත් අබ්ලික්. අතිවිශාල රැස්වීමක් පවත්වලා. ඉස්ලාම් දේශකයන් 40 කටත් කොරෝනාcolombotoday5 April 2020 by colombotoday5 April 20200173 ඉස්ලාමීය මිෂනාරි ව්‍යාපාරයක් වන තබ්ලික් ජමාත් පසුගිය මාසයේ පැවැත්වූ විශාල රැස්වීමක්හේ හේතුවෙන් පාකිස්තානය කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඩ පැවැත්වීමේ අර්බුදයකට මුහුණ දී තිබෙනවා. මෙම සමුළුව පැවැත්වීමෙන්... Read more
ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාස සංකීර්ණයෙ කොරෝනා මරණයක්. ඉන්දියාවම තැති ගනීcolombotoday4 April 2020 by colombotoday4 April 20200122 ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාසවලින් කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණයක් වාර්තා වීමත් සමග, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරු අනතුරු ඇඟවූයේ “වේගවත් ආක්‍රමණයකට” මුහුණ දීමට රට සූදානම් විය යුතු... Read more
“කොරෝනා” හා “කොවිඞ්” උපත ලබයිcolombotoday3 April 2020 by colombotoday3 April 20200124 අලුත උපන් නිවුන් බිළිඳුන් දෙදෙනෙකුට කොරෝනා සහ කොවිඞ් යනුවෙන් නම් තැබීමේ පුවතක් ඉන්දියාව් රායිපුර් ප්‍රදේශයෙන් වාර්තා වනවා. ගැහැණු දරුවාට කොරෝනා ලෙසත් පිරිමි දරුවාට කොවිඞ් ලෙසත්... Read more
ඉන්දියාවේ මියගිය මුස්ලිම් ජාතිකයෙකුගේ සිරුර භුමිදානයට ඉඩ නොදී ආදාහනය කරයි.colombotoday3 April 2020 by colombotoday3 April 20200141 කොරෝනා වෛරසය ආසාදනයකින් මියගිය මුම්බායි, මලාඩ්හි 65 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකුගේ දේහය භූමදාන කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අප්‍රේල් 1 වන බදාදා ආදාහනය කිරීමට පියවර... Read more
කොවිඩ් පැතිර යන සෞදියේ මක්කම හා මදීනා ඇඳිරි නීතිය.colombotoday3 April 2020 by colombotoday3 April 20200137 කොවිඩ්-19 වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා සෞදි අරාබිය මක්කම සහ මදීනා නගරවලට පැය 24ක් පුරා ඇඳිරි නීතිය පනවා ඇති බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.... Read more
චීනය වෛරසය පැතිරීමේ සැබෑ දත්ත සඟවා ඇති බව ඇමරිකානු බුද්ධි අංශ පවසයිcolombotoday2 April 2020 by colombotoday2 April 20200181 චීනය විසින් කොරෝනා වෛරසය ආසාදනය වීම පිළිබඳව සිය රටේ සැබෑ දත්ත සඟවා ඇති බවට ඇමරිකා එක්සත් ජනපද බුද්ධි අංශ විසින් ධවල මන්දිරයට වාර්තා කර තිබෙනවා.... Read more