ඊශ්‍රායලයේ චීන තානාපතිවරයා නිල නිවාසයේ දි මිය යයිcolombotoday17 May 2020 by colombotoday17 May 20200117 එරට හර්ස්ලියා නගරයේ තනාපතිවරයාට අයත් නිල නිවාසයේ දි ඔහු මියගොස් ඇති බව විදෙස්මාධ්‍ය වාර්තා කළේය. 58 හැවිරිදි ඊශ්‍රායලයේ චීන තානාපති ඩු – වෙයි මහතා හෘද... Read more
ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවයිcolombotoday16 May 2020 by colombotoday16 May 20200127 ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව වෛරසය ආරම්භ වූ චීනයෙන් වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩිවී ඇතැයි වාර්තා වේ. ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන රෝගීන්... Read more
කොක්ස් බසාර්ටත් කොරෝනා වෛරසය ඇතුළුවෙයිcolombotoday16 May 2020 by colombotoday16 May 20200129 ලොව විශාලතම සරණාගත කඳවුර වන, බංග්ලාදේශයේ කොක්ස් බසාර් තුළින් කොරෝනාවෛරස් ආසාදිතයින් දෙදෙනෙකු හමුවූ බව එරට බලධාරීහු පවසති.මෙම සරණාගත කඳවුර තුළ රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් මිලියනයක් පමණ... Read more
උණුසුම් වූ ඇමරිකා-චීන සිතල යුද්ධයcolombotoday15 May 2020 by colombotoday15 May 20200176 ගෝලීය කොරෝනා වසංගතය සම්බන්ධයෙන් චීනයට එරෙහිව වාග් ප්‍රහාර තවදුරටත් තියුණු කළ ජනපති ට්‍රම්ප් පවසා සිටීයේ චීනය සමග පවතින සබදතානතරකරලිම පිලිබදව සලකා බලන බවයි. මෙය ඇමරිකානු... Read more
කොරෝනා වෛරසයෙන් බ්‍රිරිතාන්‍යයේ වැඩිම අන්තරායකාරි තත්වයක සිටින්නේ කවර කණ්ඩායමක්ද?colombotoday15 May 2020 by colombotoday15 May 20200101 කොරෝනාවෛරසයට ගොදුරුව එක්සත් රාජධානියේ මරණයට පත්වෙන සුළු ජන පසුබිමක් සහිත ජනයා රටේ ජනගහන සංයුතියට සාපේක්ෂව බලන විට නොගැළපෙන අනුපාතයක් වන බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට්... Read more
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්colombotoday14 May 2020 by colombotoday14 May 20200108 නව කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් පහව නොගොස්, HIV වැනි නිශ්චිත පුද්ගලයින් කොට්ඨාසයක පැතිරෙන වෛරසයක් ලෙස හෝ පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටිනවා. එම... Read more
වැඩිම කොරෝනා රෝගීන් හමුවන රටවල් අතර ඉන්දියාව 12 වැනි තැනcolombotoday14 May 2020 by colombotoday14 May 20200197 ලෝකයේ නව කොරෝනා වෛරසය නිසා වැඩිම රෝගීන් හමුවූ රටවල් අතර 12 වැනි තැනට ඉන්දියාව පත්ව තිබේ. රෝගීන් හැත්තෑ දෙදහසක් ඉක්මවීමත් මරණ දෙදහස් පන්සියය පසු කිරීමත්... Read more
ඉරානය මුහුදේ කල යුධ අභ්‍යාසයක් වරදී – නැවියන් 19 ක් මරුටcolombotoday12 May 2020 by colombotoday12 May 20200125 ඉරානය ගල්ෆ් මුහුදේ කල යුධ අභ්‍යාසයක් අතරතුරදී එරක යුධ නැවක් විසින් එල්ල කල මිසයිල ප්‍රහාරයක් එරට තවත් යුධ නැවකට අත් වැරදීමකින් එක්ක කර ඇති අතර... Read more
සීමා ලිහිල් කල චීනයේ නගර කිහිපයකින් නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි.colombotoday12 May 2020 by colombotoday12 May 20200125 චීනයේ සීමා ලිහිල් කිරීමෙන් පසු නගර කිහිපයකින් නැවතත් කොරෝනා වයිරස රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. කොරෝනා වයිරස රෝගීන් මුලින්ම වාර්තා වූ වුහාන්... Read more
ඇමරිකානු උප ජනාධිපතිගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුටත් කොරෝනා අසාදනය වෙලාcolombotoday9 May 2020 by colombotoday9 May 20200124 ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ඊයේ (08දා ) කොරෝනා වෛරස් ආසාදිතයෙකු බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි සී එන් එන් ප්‍රවෘත්ති සේවය... Read more