World

උණුසුම් වූ ඇමරිකා-චීන සිතල යුද්ධය

ගෝලීය කොරෝනා වසංගතය සම්බන්ධයෙන් චීනයට එරෙහිව වාග් ප්‍රහාර තවදුරටත් තියුණු කළ ජනපති ට්‍රම්ප් පවසා සිටීයේ චීනය සමග පවතින සබදතා
නතරකරලිම පිලිබදව සලකා බලන බවයි.

මෙය ඇමරිකානු ඔත්තු සේවා මගින් ප්‍රතික්ෂේප කලද ඔහු දිගින් දිගටම පවසා සිටින්නේ කොරෝන වෛරසය වුහාන් පර්යේෂනාගාරයෙන් නික්මුණු එකක් බවයි.

Related posts

පලස්තීන භූගත මාර්ග පද්ධතියට ඊශ්‍රායලය ගුවන් යානා 160 කින් පහර දෙයි.

colombotoday

රුසියාව සහ ඇමරිකාව සිරියාව නිසා ගැටෙයි?

colombotoday

හිජාබය නිසා තමීම් ඉක්බාල්ගේ බිරිදට ලන්ඩනයේදී ඇසිඩ් ප්‍රහාරයක්..

colombotoday

බෝධිගයාවේ බෝම්බ පිපිරවූ ත්‍රස්තවාදීන්ට දඬුවම්

colombotoday

BREAKING : නවසීලන්තයට දරුණු භූකම්පනයක්

colombotoday

ඊශ්‍රායලයට වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලීම්

Admin