ලොව පුරා කොවිඩ් බලපෑමcolombotoday27 May 2020 by colombotoday27 May 20200142 ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව56 ලක්ෂ 81,609 කට ආසන්න වී තිබේ. එමෙන්ම කොරෝනා මරණ තුන් ලක්ෂ 52,162ක්ද වාර්තා වේ. ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100,579ක්... Read more
සෞදියට එරෙහිව ලියූ කෑලි කර මරා දැමූ මාධ්‍යවේදී කෂෝගි ගේ ඝාතකයන්ට සමාව දෙන්න එපා. – පෙම්වතිය ඉල්ලයිcolombotoday26 May 2020 by colombotoday26 May 20200136 2018 වසරේ මරා දමන ලද මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතකයන්ට ‘සමාව දීමට කිසිවෙකුට අයිතියක් නැතැයි’ ඔහුගේ පෙම්වතිය කියා සිටිනවා. ඇය එම ප්‍රකාශය කර තිබෙන්නේ සිය පියා... Read more
ගෝලීය covid-19 ආසාදිතයන් ගණන පනස් පන්ලක්ෂ අසූ අටදහස ඉක්මයිcolombotoday26 May 2020 by colombotoday26 May 20200128 සමස්ත ගෝලීය කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන පනස් පන්ලක්ෂ අසූ අටදහස ඉක්මවා ගොස් තිබේ. වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ හතළිස් හත්දහසකට අධිකයි. වෛරසයෙන් වැඩිම බලපෑමක්... Read more
දේව මෙහෙයකට සහභාගී වු 40 කට කොරෝනාcolombotoday25 May 2020 by colombotoday25 May 20200134 ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර දේවස්ථානයක පැවති දේව මෙහෙයකට සහභාගී වූ පුද්ගලයින් 40කට අධික පිරිසකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන තිබේ. පසුගිය 10... Read more
ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 54 ලක්ෂය ඉක්මවයිcolombotoday24 May 2020 by colombotoday24 May 20200121 අද වන විට ලොව පුරා කොවිටඩ් අසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 54 ලක්ෂ 3,979ක් ලෙසයි. වැඩිම ආසාදිතයින් පිරිස අමෙරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 17 ලක්ෂයකට ආසන්න... Read more
100,000 ඉක්මවන අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින්colombotoday23 May 2020 by colombotoday23 May 20200106 අප්‍රිකාව පුරා කොරෝනා වෛරස ආසාදිතයන් 100,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මහාද්වීපයේ සෑම රටකටම වෛරසය පැතිරී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඊයේ (22)දින නිවේදනය... Read more
අම්ෆන් ඉන්දියාව සහ බංග්ලාදේශයේ ජිවිත 15ක් බිළි ගනියි.මිලියන 3ක් අවතැන්colombotoday21 May 2020 by colombotoday21 May 20200136 ශී‍්‍ර ලංකාවේ කාලගුණයටද බලපෑම් කළ අම්ෆන් සුළිකුණාටුව ඊයේ පස්වරුවේ ඉන්දියාවේ නැගෙනහිර ප‍්‍රදේශයට හා බංග්ලාදේශයට ඇතුළුවී තිබෙනවා. මේ හේතුවෙන් ඇති වූ ආපදාවලින් පුද්ගලයින් 15 දෙනෙකු මේ... Read more
ට්‍රම්ප් නැවතත් ලෝක සෞඛ්‍ය සංවිධානය අමතයිcolombotoday19 May 2020 by colombotoday19 May 20200107 දින30ක් ඇතුළත් ප්‍රගතියක් පෙන්නුම් නොකළහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම සම්පූර්ණයෙන්ම නවතා දමන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී ප්‍රකාශ කළේය. ලෝක... Read more
ඇමෙරිකානුවෙන් නිපදවූ කොරෝනා එන්නත සාර්ථකව අත්හදා බලයිcolombotoday19 May 2020 by colombotoday19 May 20200153 කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව එන්නතක් නිපදවීම සඳහා පර්යේෂණ කරමින් සිටින ඇමරිකානු ජෛව තාක්ෂණ සමාගමක් විසින් නිපදවා ඇති එන්නතක් පළමු අදියරයේ සායනික අත්හදාබැලීමේදී පුද්ගලයින් 08 දෙනෙකුට... Read more
සමාජ දුරස්ථභාවය පිළිබඳ නීති හේතුවෙන් නවසීලන්ත අගමැතිනිය අවහන්හලකින් දොට්ටcolombotoday18 May 2020 by colombotoday18 May 20200128 නවසීලන්තයේ ප්‍රජාව තුළ කොරෝනා වෛරසය පැතිරීම තුරන් කිරීම සම්බන්ධයෙන් එරට මෙන්ම විදේශීය රටවලද ගෞරවාදරයට පත්ව සිටින නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් , ඔහුගේ සහකරු වන ක්ලාක්... Read more