සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කරයිcolombotoday2 April 2021 by colombotoday2 April 20210144 පසුගිය දා කොවිඩ් -19 ආසාදිත බවට තහවුරු වු ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් ව රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු... Read more
ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්colombotoday26 March 2021 by colombotoday26 March 20210113 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස නැවත වරක් චමින්ද වාස් පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා සඳහන් කරයි. ඊයේ... Read more
මංගල ටෙස්ට් තරගයේදීම පැතුම් නිස්සංකගෙන් වාර්තාගත ශතකයක්colombotoday25 March 2021 by colombotoday25 March 20210219 තම මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කළ සිව්වන ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පැතුම් නිස්සංක පත්විය. ඒ, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදි... Read more
ක්‍රිකට් තරඟ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට ළගදීම අවස්ථාවcolombotoday24 March 2021 by colombotoday24 March 20210111 බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලියේ සිට ක්‍රිකට් තරඟ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි. ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්... Read more
මේ ජයග්‍රහණයේ අරමුණ ශ්‍රී ලංකා ක්‍රිකට් පහළට දැමීම නොවේ – මවුබිමට පා තබමින් සනත් කී කතාවcolombotoday23 March 2021 by colombotoday23 March 20210148 අවශ්‍ය අවස්ථාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සහාය දැක්වීමට තමන් සුදානම් බව හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පවසනවා. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග මව්බිමට පැමිණි අවස්ථාවේ... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවයිcolombotoday22 March 2021 by colombotoday22 March 20210108 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අප්‍රේල් 06 වනදා යළිත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. එම ආයතනය පසුගිය පෙබරවාරි 11 වනදා කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී එහි නිලධාරීන්... Read more
වෙරළ වොලිබෝල් පාඨමාලාවකට අයැදුම්පත් කැඳවයිcolombotoday18 March 2021 by colombotoday18 March 20210137 ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ වෙරළ වොලිබෝල් උපදේශක පින්ලන්ත ජාතික ඔයිලන්ඩ් රම්ඩෝ මහතා විසින් මෙහෙයවනු ලබන වෙරළ වොලිබෝල් අදියර 6-1 පාඨමාලාව ආරම්භ කිරීමට සූදානම් වෙනවා. ඒ සඳහා... Read more
එක්දින තරගාවලිය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්. ධනුෂ්කට විනය චෝදනාcolombotoday16 March 2021 by colombotoday16 March 20210123 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ පැනවීමට ICCය පියවර ගෙන තිබේ. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ නිමා වූ තුන්වන එක් දින තරගයේදී මන්දගාමී පන්දුවාර වේගයක්... Read more
කොදෙව්වන්ට කඩුලු 5ක ජයක්colombotoday13 March 2021 by colombotoday13 March 20210175 ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. ඒ, ඊයේ පැවති දෙවන... Read more
විස්සයි 20 තරගාවලියේ ජය කොදෙව්වන්ටcolombotoday8 March 2021 by colombotoday8 March 20210160 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි 20 ක්‍රිකට් තරගය කඩුලු 3කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග තුනකින්... Read more