Colombo Today Sports News

මේ ජයග්‍රහණයේ අරමුණ ශ්‍රී ලංකා ක්‍රිකට් පහළට දැමීම නොවේ – මවුබිමට පා තබමින් සනත් කී කතාව

අවශ්‍ය අවස්ථාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සහාය දැක්වීමට තමන් සුදානම් බව හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පවසනවා.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග මව්බිමට පැමිණි අවස්ථාවේ කටුනායක දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම සනත් සඳහන් කළේ ලෙජන්ඩ්ස් කණ්ඩායම ජයග්‍රහණ ලබා ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පහළට දැමීමේ අදහසින් නොවන බවයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා අවශ්‍ය අවස්ථාවල සහාය දැක්වීමට තමන් ද කැමති බවයි ඔහු සඳහන් කළේ.

Related posts

“ලංකාවේ ක්‍රිකට් විනාශ කරා.. අවුල් ජාලයක් කරා…” – මුරලිගෙන් දේශපාලකයන්ට ප්‍රබල චෝදනාවක්

colombotoday

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉතිහාස ගත ජයක්.

colombotoday

මාලිංගගේ විශිෂ්ඨ අවසන් ඕවරය නිසා IPL ජය මුම්බායි ඉන්දියන්ස් පිලට

colombotoday

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 06ක විශිෂ්ට ජයක්..

colombotoday

ක්‍රිකට් තහනම සාධාරණ නෑ. ICC පරික්ෂයට එරෙහිව නීතිය ඉදිරියට යනවා. නුවන් සොයිසා මාධ්‍යයට කියයි. Video

colombotoday

තරග පාවාදීමට ක්‍රීඩකයන් පෙළඹවූ පුහුණුකරුගේ වැඩ තහනම්!

colombotoday