Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා දුක්බර දිනයකි. තත්වය තීරණාත්මක යි. | සනත් ජයසූරිය කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා දුක්බර දිනයක් බවත් තත්වය තීරණාත්මක වී තිබෙන බවත් ක්‍රිකට් බේරා ගැනීමට අපට ක්ෂණික පියවර අවශ්‍ය බවත් පවසමින් ශ්‍රී ලංකාවෙන් බිහිවුණු ඇති විශිෂ්ඨ පිතිකරුවෙකු වන සනත් ජයසූරිය මහතා ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කර සිටියි.

ඊයේ දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රධර්ශනය කල ළදරු ක්‍රීඩා ස්වභාවය පිළිබඳව මෙම ට්විටර් සටහන තබා ඇත.

Related posts

දෙවන ටෙස්ට් තරගයේ ජය සමගින් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

colombotoday

චාමිකට අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් සමග සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ වසරක් තහනම්.

Admin

2019 එක්දින ලෝක කුසලානය මැයි 30දා ඇරඹේ

colombotoday

ටී.එන්.ඒ මන්ත්‍රීලා පුරාවිද්‍යා ස්ථානයකට අනවසරයෙන් කඩා පනී… හින්දු පූජ්‍යස්ථානයක් කියා දේව පූජාවක් තියයි…

colombotoday

ලංකාවට රිදී පදක්කමක්

Admin

අවුරුදු 25ට අඩු ලෝක ටෙස්ට් කණ්ඩායමට කුසල් මෙන්ඩිස්ව නම් කරයි

colombotoday