Colombo Today Sports News ලොව ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා පේලේ ජීවිතක්ෂයටAdmin30 December 202230 December 2022 by Admin30 December 202230 December 20220 ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සැලකෙන බ්‍රසීල පාපන්දු ශූර පේලේ ජීවිතක්ෂයට පත් වී තිබේ. මිය යන විට ඔහු 82 වන වියේ පසු විය.... Read more
Colombo Today Sports News සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී සිටි හෝටල් කාමරය කෞතුකාගාරයක් කරන්න යයිAdmin29 December 202229 December 2022 by Admin29 December 202229 December 20220 ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී වෙනුවෙන් කුඩා කෞතුකාගාරයක් ඉදිකරන බව කටාර් විශ්වවිද්‍යාලය සඳහන් කර තිබේ. ඒ අනුව ලෝකු කුසලාන කාල සීමාව තුළ මෙසී කටාර්හි... Read more
Colombo Today Sports News LPL අවසන් සටන අදAdmin23 December 202223 December 2022 by Admin23 December 202223 December 20220 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරග අද (23)දින පැවැත්වීමට නියමිතව තිබේ. ඒ Lyca’s Jaffna Kings සහ Colombo Stars කණ්ඩායම අතරයි. අවසන් මහා තරගය අද (23)... Read more
Colombo Today Sports News 2023 ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට කමිටුවක්Admin16 December 202216 December 2022 by Admin16 December 202216 December 20220 ලබන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත් කර තිබේ. විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා... Read more
Colombo Today Sports News පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට…Admin25 November 202225 November 2022 by Admin25 November 202225 November 20220 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (25)දින පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය. ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායම තීරණය කළේ පළමුවෙන්... Read more
Colombo Today Sports News ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ..Admin25 November 202225 November 2022 by Admin25 November 202225 November 20220 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි. තරගාවලිය සියලු තරග දිවා/රාත්‍රී තරගය ලෙස මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ... Read more
Colombo Today Sports News චාමිකට අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් සමග සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ වසරක් තහනම්.Admin23 November 202223 November 2022 by Admin23 November 202223 November 20220 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා වසරක අත්හිටවූ තරඟ තහනමක් පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔස්ට්‍රේලියාවේදී... Read more
Colombo Today Sports News ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනටAdmin22 November 202222 November 2022 by Admin22 November 202222 November 20220 ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද මෙරටට පැමිණ තිබේ. ඒ, ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහාය. මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර එක්දින තරග 3ක්... Read more
Colombo Today Sports News T20 තරගාවලියේ වීරයා සොයන ලැයිස්තුවට වනිඳුත් – ඔබේ ඡන්දයත් මෙතැනින් ලබාදෙන්නAdmin11 November 202211 November 2022 by Admin11 November 202211 November 20220 මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ වීරයා සඳහා නිර්දේශිත නම් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ගේ නමත් ඇතුළත් කර තිබේ. වනිදු හසරංගට අමතරව විරාට්... Read more
Colombo Today Sports News විශිෂ්ට ජයක් සමඟ එංගලන්තය අවසන් මහා තරඟයටAdmin10 November 202210 November 2022 by Admin10 November 202210 November 20220 ඕස්ට්‍රේලියාවේ අඩිලේඩ් නුවරදී අද (10 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී කඩුලු 10 කින් ඉන්දියාව පරාජය කළ එංගලන්ත කණ්ඩායම අවසන් මහ තරගයට... Read more