Colombo Today Sports News

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට…

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (25)දින පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය සමග පැවත්වෙන මෙම තරග තුනම අනිවාර්යයෙන් ජයගත යුතු වෙයි.

Related posts

ශ්‍රී ලංකා දැල්පන්දු ශූරියෝ ආසියානු කිරුළට ළං වෙයි… හොංකාං පරදා අවසාන මහා තරගයට….

colombotoday

වෙරළ වොලිබෝල් පාඨමාලාවකට අයැදුම්පත් කැඳවයි

colombotoday

කැන්ඩි ටස්කර්ස් ඉවතට විසිවෙද්දී ඉදිරියට යන කණ්ඩායම් මෙන්න.

colombotoday

ආසියානු ක්‍රිකට් කුසලානයට ඉන්දියාවට එන්න බෑ – තරගාවලියට කලින් පකිස්ථානය ඉවතට

colombotoday

ක්‍රිකට් තහනම සාධාරණ නෑ. ICC පරික්ෂයට එරෙහිව නීතිය ඉදිරියට යනවා. නුවන් සොයිසා මාධ්‍යයට කියයි. Video

colombotoday

25% දඩයක් ගහල ඇතිද? බංග්ලාදේශයට ක්‍රිකට් තහනම් කරන්න – ඉන්දියාවෙන් ඉල්ලීමක්

colombotoday