World

ඩොලර් සංචිතය ඉතුරු කරන් ඉන්ධන ගන්න ඝානාව අලුත් තීරණයක

මුදල් වෙනුවට රත්‍රං වලින් ඉන්ධන මිලදී ගැනීමට ඝානාව තීරණය කර තිබේ.

පහත වැටෙන ඩොලර් සංචිත ඉතිරි කරගැනීම වෙනුවෙන් ඝානා රජය මෙම තීරණය ගෙන ඇති බව
එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ඝානා උප ජනාධිපති මහමුදු බවුමියා සදහන් කරන්නේ, මෙය ඩොලර් අර්බුදයට හොද විසඳුමක් බවයි.

පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 9.7ක් ව පැවති ඝානාවේ ඩොලර් සංචිතය මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට ඩොලර් බිලියන 6.6ක් දක්වා පහත වැටී ඇත.

Related posts

ගිණුම් අත්හිටවුණු ට්‍රම්ප් සකර්බර්ග්ගෙ ෆේස්බුක් හා තරගයට සමාජමාධ්‍ය ජාලයක් හදයි

colombotoday

ඉස්ලාම් අන්තවාදීන්ගේ සංස්කෘතික සංහාරයට එරෙහිවන්න.. යුනෙස්කෝව ලෝකයෙන් ඉල්ලයි

colombotoday

ඇපල් ස්ටෝර් අලෙවිසැලක් පළමු වෘත්තිය සමිතිය පිහිටුවයි

colombotoday

ඇෆ්ගන් නව රජයේ නායකත්වය තලෙයිබාන් සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලාහ් බරාදාර්ට

colombotoday

උඩින් හතුරු ලෝක බලවතුන් දෙදෙනා අතර ඉන්දුනීසියාවේදී සාකච්ඡාවක්

Admin

පිලිප් කුමරු රෝහල් ගතකරයි

colombotoday