Colombo Today Sports News

2023 ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට කමිටුවක්

ලබන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත් කර තිබේ.

විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන සුනිල් සිරිසේන එහි සාමාජිකයෝ වෙති.

ඊයේ (15)දින ක්‍රිකට් ආයතනයේ පැවති මහ සභා රැස්වීමේදී මෙම කමිටුව පත් කර ඇත.

ක්‍රිකට් ආයතන නිලවරණය ලබන වසරේ මැයි 20 වන දා පැවැත් වීමට නියමිත ය.

Related posts

පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනකව පන්නයි

Admin

අවසන් තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

Admin

ශ‍්‍රී ලංකා ක්‍රිකට් පිලට පුහුණුකරුවන්ගේ හිඟයක්

colombotoday

IPL හොඳම 11 දෙනා නම් කරයි… සංචිතයට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් නෑ

colombotoday

භානුක රාජපක්ෂ කැපුනේ ඇයි – ඇමති නාමල් රාජපක්ෂ හේතු කියයි

colombotoday

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දෙයි

Admin