Colombo Today Sports News

ශ්‍රී ලංකා – ඕමාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (07)දින ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4 ට පමණ ආරම්භවීමට නියමිතය.

මෙම තරගාවලියට තරග 2 ක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර පිටියේදී ඕමාන කණ්ඩායම මුණගැසෙන පළමු අවස්ථාව මෙය වන අතර කණ්ඩායම් දෙකම ලෝක කුසලානයට පෙර සහභාගිවන අවසන් තරගාවලිය ද මෙයයි.

Related posts

දකුණු ආසියාවේ වේගත්ම මිනිසා සහ කාන්තාව ශ්‍රී ලංකාවෙන්

colombotoday

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin

පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා තරගාවලියේදී අයෝමාල් අකලංකට රිදී පදක්කමක්

Admin

ස්කොට්ලන්තයටත් සුපිරි ජයක්

colombotoday

ක්‍රිකට් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අරඹයි

Admin

ශ්‍රීමාලිගෙන් මව්බිමට රන් පදක්කමක්

colombotoday