Colombo Today Sports News

ශ්‍රී ලංකා – ඕමාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (07)දින ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4 ට පමණ ආරම්භවීමට නියමිතය.

මෙම තරගාවලියට තරග 2 ක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර පිටියේදී ඕමාන කණ්ඩායම මුණගැසෙන පළමු අවස්ථාව මෙය වන අතර කණ්ඩායම් දෙකම ලෝක කුසලානයට පෙර සහභාගිවන අවසන් තරගාවලිය ද මෙයයි.

Related posts

ශ්‍රීමාලිගෙන් මව්බිමට රන් පදක්කමක්

colombotoday

ICC පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වලින් වනිදු පෙරට පැමිණෙයි.

colombotoday

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන්දියාවේදී ප්‍රතික්ෂේප වෙයි. ඉතිහාසයේ ප්‍රථම වරට කවුරුත් ලංසු තබා නෑ.

colombotoday

සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි

Admin

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවතට…

colombotoday

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක තනතුරට

colombotoday