Colombo Today Local News

2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2022 මුදල් වර්ෂය සඳහා වන, අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද(07)දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පසුගියදා ඊට කැබිනට් අනුමැතිය ද හිමිවිය.

ලබන වසර සඳහා අමාත්‍යංශවලට වෙන් කෙරෙන ප්‍රතිපාදන, අයවැය විසර්ජන පනත් කෙටුම්පත හරහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට රැස්වීමට නියමිත ය.

Related posts

නැප්තා නැතිව කැලණිතිස්ස ඇනහිටී

Admin

නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර බාර දෙති

colombotoday

කොටස් වෙළඳපොලේ දැවැන්ත කඩා වැටීමක්

Admin

කොකේන් කමිටුව ස්වාධීන නෑ… රන්ජන්ගෙන් අලුත් චෝදනාවක් !

colombotoday

යහපාලන ආණ්ඩුව කෝටි 1140ක ඖෂධ මිලදී ගැනීම් ගැන සීඅයිඞී පරීක්ෂණයක්

colombotoday

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා CID අත්අඩංගුවට

Admin