Colombo Today Local News

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිළ ඉහළට !

අද (15) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් රාත්තලක මිල රුපියල් 3 ත් 5 ත් අතර ගණනකින් වැඩි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

පාන්පිටි කිලෝවක මිල රුපියල් 8.50 කින් වැඩිකිරීම හේතුවෙන් පාන්මිල වැඩි කරන බව ඒ මහතා කීය.

Related posts

කොස්ගමදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කළ සිද්ධියට 5ක් අත්අඩංගුවට

Admin

කිරිපිරි කිලෝවක් රුපියල් 600කින් ඉහලට.

colombotoday

කොළඹ හෝටල් සහ රෙස්ටුරන්ට් විවෘත කරන්න හෙට සිට අවසර.

colombotoday

“සෙනසුරාදා මඩකලපු යන සිංහලයට මුහුණ දෙන්න සුදානම් වන්න“ TNA මන්ත්‍රී සතාසිවම්

colombotoday

එජාප පසුපෙළ, කණ්ඩායම් රැස්වීම් වර්ජනයක !

colombotoday

බුදුරදුන් ප්‍රථමවරට ලක්‌දිවට වැඩම කළ උතුම් දුරුතු පෝය

colombotoday