Colombo Today Sports News

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද මෙරටට පැමිණ තිබේ.

ඒ, ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහාය.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර එක්දින තරග 3ක් පැවැත්වීමට සැලසුම්කර ඇත.

එම තරග සියල්ල මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ඒ අනුව එළඹෙන 25,27 සහ 30යන දිනවලදී මෙම තරග පැවැත්වෙනු ඇත.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංගගෙන් ආන්දෝලනාත්මක Facebook සටහනක්

colombotoday

ධනංජය ශ්‍රී ලංකාව සුපිරි ජයක් ගෙනෙයි

Admin

ශ්‍රී ලංකා කණ්ඩායමට මද අස්වැසිල්ලක් ගෙනදෙමින් තිරිමාන්නගෙන් ශතකයක්.

colombotoday

දයාසිරිට කිවුව රිලා කතාවට මාලිංගට තවමත් කැපිලි

colombotoday

ශ්‍රී ලංකා ප්‍රිමියලිග් තරඟාවලියේ Kandy Tuskers කණ්ඩායමේ අයිතිය සල්මන් ඛාන්ට

colombotoday

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ විස්සයි විස්ස දෙවන තරගය අද

Admin