Colombo Today Sports News

T20 තරගාවලියේ වීරයා සොයන ලැයිස්තුවට වනිඳුත් – ඔබේ ඡන්දයත් මෙතැනින් ලබාදෙන්න

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ වීරයා සඳහා නිර්දේශිත නම් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ගේ නමත් ඇතුළත් කර තිබේ.

වනිදු හසරංගට අමතරව විරාට් කෝලි, සූර්යකුමාර් යදාව්, ෂාහීම් ෂා අෆ්‍රඩී, සදාබ් ඛාන්, සිකන්ද රාසා, ජොස් බට්ලර්, ඇලෙක්ස් හේල් සහ සෑම් කරන් වේ.

පහතින් දැක්වෙන දිගුව ඔස්සේ ඔබටත් මෙම ඡන්ද විමසීම සඳහා මනාපය පළ කළ හැකියි.

ඔබේ ඡන්දයත් මෙතැනින් ලබාදෙන්න

https://www.icc-cricket.com/awards/player-of-the-tournament

Related posts

අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි

colombotoday

ක්‍රිකට්, රග්බි, සහ පාපන්දු යන ජාතික සංචිතවල පුහුණුවීම් ඇරඹීමට සූදානම්

colombotoday

ශ්‍රී ලංකාවට නොසිතූ පරාජයක්….

colombotoday

LPL තරඟාවලියේ කණ්ඩායමක් මිලට ගැනීමට ශාරුක් ඛාන් සුදානමක

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය නැවතත් ශම්මි සිල්වාට

colombotoday

රුසියාව පැරදූ යුකේ‍්‍රනයේ එලීනාගෙන් හමුදාවට පරිත්‍යාගයක්

colombotoday