Colombo Today Sports News

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ..

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි.

තරගාවලිය සියලු තරග දිවා/රාත්‍රී තරගය ලෙස මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ඒ අනුව පළමු තරගය අද සවස 2.30ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරග 4ක් මීට පෙර පවත්වා ඇත.

ඉන් තරග 03ක ජය ශ්‍රී ලංකාව වාර්තා කර ඇති අතර ඇෆ්ගනිස්ථානය එක් තරගයක් ජය ගෙන සිටී.

Related posts

Live: Colombo Kings vs Dambulla Viiking | Match 7 -LPL 2020

colombotoday

හතුරුසිංහ ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5ක් වන්දි ඉල්ලයි

colombotoday

ශ්‍රි ලංකාවට ලකුණු 462 ක අභියෝගාත්මක ඉලක්කයක්… අද තරගයේ සම්පූර්ණ වාර්තාව මෙන්න

colombotoday

IPL තරගාවලිය සතියකට අත්හිටුවයි

colombotoday

බත්තරමුල්ලේ සීලරතන හිමියන් ක්‍රිකට් නිලවරණයෙන් ඉවත් කරයි

colombotoday

මංගල ටෙස්ට් තරගයේදීම පැතුම් නිස්සංකගෙන් වාර්තාගත ශතකයක්

colombotoday