Colombo Today Sports News

පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙල ටෝකියෝ නුවර දී අද ඇරඹේ

ජපානයේ ටෝකියෝ නුවර දී පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙල අද (24) ආරම්භ වේ.

රටවල් 163ක් නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 4500ක් මේ සඳහා සහභාගී වන අතර ලංකාව නියෝජනය කරමින් මේ සඳහා එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 9ක්.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ පැරාඔලිම්පික් ක්‍රිඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයායි.

Related posts

ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

colombotoday

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවතට…

colombotoday

අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරයට

colombotoday

ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය රංගන හේරත්ට

colombotoday

අවසන් තරගය අද

Admin

හතුරුසිංහ ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5ක් වන්දි ඉල්ලයි

colombotoday