Colombo Today Sports NewsTop Stories

ආසියානු යොවුන් ශුරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කම්!

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට නව යොඋන් ක්‍රීඩිකා සෙව්මිණී ප්‍රනාන්දු සමත්විය.

ඇය මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේ තත්ත්පර 11යි දශම 92ක දක්ෂතාවක් දක්වමිනි.

මේ අතර, මෙම ශූරතාවලියේ මීටර් 1500 පිරිමි ඉසව්වෙන් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට ළහිරු අචින්ත නව යොවුන් ක්‍රීඩකයා සමත්ව තිබේ.

විනාඩි 3යි තත්ත්පර 59යි දශම 47ක දක්ෂතාවක් දක්වමින් ඔහු මෙම ජයග්‍රහණය හිමිකර ගන්නා ලදී.

මෙම ඉසව්වේ රන්පදක්කම කටාරයට හිමිවෙද්දි රිදී පදක්කම ලෙබනනය ජයග්‍රහණය කළේය.

සටහන – මන්දාකිණි

Related posts

IPL අවසන් සටන අද

colombotoday

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව පහළොස්දහස ඉක්මවයි

colombotoday

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

colombotoday

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “බොදු බල සේනා දිවි සරණ.”

colombotoday

ඉන්දු – පාකිස්තාන් යුද්ධය ඇරඹෙයි

Admin

චන්ද්‍රිකාට මල පනී – මැතිවරණ කොමිසමට ලිපියක්!

Admin