Colombo Today Local NewsTop Stories

ජීවතුන් අතර සිටින මහමොළකරුවෙක්! ආණ්ඩුව කාදිනල්වත් රවටනවාද?

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුරුන්ද යන කාරණය පිළිබඳව ජාත්‍යන්තරව පරීක්ෂණ පවත්වා තීන්දුවක් ලබා දී අවසන් බවට හිටපු අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

අද (21) දිනය වනවිට පාස්කු මහමොළකරුවන් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදු කෙරෙන බවට ජනපතිවරයා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඔහු මේ බව කියා සිටියේය.

ජනපති අනුර කුමාර ප්‍රමුඛ වත්මන් රජය විසින් කාදිනල්තුමන් ඇතුලු සමස්ත ප්‍රජාව රැවටීමකට ලක් කරන බවට ඔහු මෙහිදී සැක පළ කරයි.

එසේම, මේ වනවිට අත්අඩංගුවේ පසුවන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් හිටපු ඇමති පිල්ලෙයාන් පිළිබඳවද ඔහු මෙහිදී අදහස් පළ කළේය.

ඔහුගේ ප්‍රකාශය ඇතුළත් සම්පූර්ණ වීඩියෝව පහතින්.

සටහන – මන්දාකිණි

Related posts

කොම්පඤ්ඤවීදිය මුස්ලිම් පල්ලියක තිබී කඩු තොගයක් සමග හමුදා ඇඳුම් හසුවෙයි…

colombotoday

හොරණ තිබ්බොටුගොඩ බැංකුවක් කඩයි

colombotoday

බංග්ලාදේශයට ලකුණු 236ක ඉලක්කයක්

Admin

නාය යෑමේ දැඩි අවදානම් තත්වයක්.. රත්නපුර කෑගල්ල ප්‍රදේශ 27කට අනතුරු ඇගවීම්

colombotoday

මැයි 21 සිට දින 10කට ගුවන් මගීන්ගේ පැමිණීම අත්හිටුවයි

colombotoday

හිටපු ජනාධිපති ගෝඨාභය දිවයිනෙන් පිටව යයි

Admin