Colombo Today Sports News

LPL අවසන් සටන අද

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරග අද (23)දින පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ Lyca’s Jaffna Kings සහ Colombo Stars කණ්ඩායම අතරයි.

අවසන් මහා තරගය අද (23) රාත්‍රී 7.30 ට පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin

මාලිංගට IPL තරග රැසක් අහිමි වීමට යයි

colombotoday

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ක්‍රිකට් සටන අද

Admin

IPL තරගාවලිය සතියකට අත්හිටුවයි

colombotoday

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය හෙට

colombotoday

පිරිමි නර්ස්ලා මාධ්‍ය හමුවක් කැදවයි… අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිකම රාජිතට දෙන්නැයි ඉල්ලයි….

colombotoday