Colombo Today Local NewsTop Stories

පාස්කු විමර්ශන සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල් කෙනෙක් අත්අඩංගුවට

2018 වසරේ නොවැම්බර් 30 වැනිදා වව්නතිව් ප්‍රදේශයේදී සිදුවූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය සිද්ධියේ විමර්ශන නොමග යැවූ බවට සැකපිට කරදියනාරු ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය වූ අවස්ථාවේ එම ස්ථානයේ තිබී සොයා ගත් කබායක් ළ්ඨ්ඨ්E සංවිධානයට අයත් එකක් බවට ප්‍රකාශයක් ලබා දෙමින් සැකකාර පොලිස් කොස්තාපල්වරයා විමර්ශන නොමග යවා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

උක්ත ඝාතන සිද්ධිය පාස්කු ප්‍රහාරයටද සම්බන්ධ වන බව විමර්ශන මගි අනාවරණය කොටගෙන තිබේ.

Related posts

ණය ප්‍රශස්තකරණයෙන් කිසිදු පාර්ශ්වයකට හානියක් නැහැ – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියයි

Admin

වෙරළ සම්පත් රකින්න පස් අවුරුදු සැලැස්මක්

Admin

වගකීම් දැරීමට නොහැකි අය රටේ නායකත්වයෙන් අයින් කරන්න ඕනෑ. – අගරදගුරු තුමාගෙන් ප්‍රකාශයක්

colombotoday

ඉන්දියාවෙන් ආපු දරුණු හමේ ලෙඩක් රට පුරා

colombotoday

අයහපත් කාලගුණයෙන් රත්නපුර පුද්ගලයින් 8,556 පීඩාවට පත් වෙති

colombotoday

වෛද්‍ය මධ්‍යස්ථානයක කොල්ලය වරදී…

colombotoday