Colombo Today Sports News

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු විස්සයි විස්ස ක්‍රිකට් සටන අද

ඉන්දීය කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (03)දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය.

ඒ,මුම්බායිහි වංකඩේ ක්‍රීඩාංගණයේදී.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරග 03කට සහ එක්දින තරග 03කට සහභාගී වීමට නියමිතයි.

Related posts

කැන්ගරුවන් පරදා සිංහයන් ඓතිහාසික ජයක් ලබයි

colombotoday

ශ්‍රී ලංකාවට නොසිතූ පරාජයක්….

colombotoday

දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 215ක ජයක්

colombotoday

ජයසූරියගෙන් ක්‍රීඩා ඇමතිට පැමිණිල්ලක්…

colombotoday

ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

colombotoday

යුපුන් අබේකෝන්ගෙන් මීටර 100 නව දකුණු ආසියානු වාර්තාවක්

colombotoday