Colombo Today Local News අධ්‍යාපන ඇමතිට මෙවර උසස් පෙළ විභාගයේ දින කියන්න බැරිවෙයිAdmin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 අපොස උසස් පෙළ විභාගය මේ වසර අවසාන්වීමට පෙර පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාලිමේන්තුවේදී අද (7)දින පැවසීය. අපොස... Read more
Colombo Today Local News ජාජබ නායකයින් මැතිවරණ කොමිසමටAdmin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් රාජ්‍ය සේවකයින් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාතික ජන බලවේගයේ නායකයින් මැතිවරණ කොමිසම හමුවට... Read more
Colombo Today Local News ට්‍රැක්ටර් රථයක් මාර්ගයේ බාධක දා නවතා තුනකට තඩිබෑ 11ක් අත්අඩංගුවටAdmin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 ට්‍රැක්ටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට තවත් පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත. පෞද්ගලික ආරවුලක් මත මෙම... Read more
Colombo Today Local News මාස 6ක් තුළ 150,000කට අධික පිරිසක් රට රැකියාවලට ගිහින්.Admin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 150,000කට අධික සංඛ්‍යාවක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. වැඩිම පිරිසක් මැදපෙරදිග රටවල රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව... Read more
Colombo Today Local News ග්‍රාම නිලධාරීන් සාමදාන විනිශ්චයකාරවයෙක් කරයිAdmin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 ස්ථිර සහ සක්‍රීය සේවයේ නියුතු සියලුම පරිපාලන ග්‍රාම නිලධාරියෙක්ම නිල බලයෙන් ශ්‍රී ලංකා ජනරජයේ සාමදාන විනිශ්චයකාරවයෙක් කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය... Read more
Colombo Today Local News “අවුරෝරා” ආලෝක දහරා ඇතිවිය හැකි සූර්ය කුණාටුවක් අදAdmin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 සූර්ය කුණාටුවක් අද (07)උදෑසන පෘථිවියට දැනෙන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසයි. එමගින් දීප්තිමත් “අවුරෝරා” ආලෝක දහරා ද ඇතිවිය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ... Read more
Colombo Today Local News අස්වැසුම ඉල්ලා අභියාචනා 780,000ක්..Admin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 අස්වැසුම සමාජ ප්‍රතිලාභ ක්‍රමය සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා හත් ලක්ෂ 780,000කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඒ අතර ඇති... Read more
Colombo Today Local News තුවාල ලබා මිය ගිය කාන්තාවක් හඳුනා ගන්න පොලීසිය මහජන සහාය පතයිAdmin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 තුවාල ලබාසිටියදී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන කාන්තාවකගේ අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි. පසුගිය 05 වනදා දුම්රිය අනතුරකින් තුවාල ලබා ඇති බව... Read more
Colombo Today Local News ජාතික පුරාවිද්‍යා සතිය අදින් ඇරඹෙයිAdmin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 ජාතික පුරාවිද්‍යා සතිය අද(07)දින ආරම්භ වෙයි. ඒ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වසර 133 සපිරීම නිමිත්තෙන් ය. මෙවර එහි තේමාව පුරා විද්‍යාව අතීතයෙන් ඔබ්බට යන්නයි. ප්‍රධාන සැමරුම් උළෙල... Read more
Colombo Today Local News ජංගම දුරකථනය විදුහල්පතිවරයාට අසුවීම නිසා සිත් වේදනාවට පත් සිසුවියක් දිවිනසාගෙන?Admin7 July 20237 July 2023 by Admin7 July 20237 July 20230 පියාගේ ජංගම දුරකථනය පාසලට රැගෙන ගොස් සිටියදී විදුහල්පතිවරයාට අසුවීම නිසා සිත් වේදනාවට පත් වූ බව කියන අවුරුදු පහළොවක් වයස සිසුවියක නිවස තුළදී මියගොස් සිටියදි සොයාගත්... Read more