Colombo Today Local News

ජාජබ නායකයින් මැතිවරණ කොමිසමට

පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් රාජ්‍ය සේවකයින් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාතික ජන බලවේගයේ නායකයින් මැතිවරණ කොමිසම හමුවට පැමිණීමට සූදානම් වන බවට වාර්තා වෙයි.

ඒ අනුව අද (07) පස්වරු 1.30ට ජාතික ජන බලවේගයේ නායකයින් මැතිවරණ කොමිසම හමුවට පැමිණෙනු ඇති.

Related posts

පැය 24 ක් තුලදී 663ක් අත්අඩංගුවට

Admin

කූඩුවේ ඉදන් රන්ජන් කථා කරන බඩු මාට්ටු

colombotoday

නාමල් විභාගේ ලියපු විදිය ගැන වසන්තගෙන් මහා හෙළිදරව්වක්

Admin

හදිසි ගල්අඟුරු ටෙන්ඩරයක් කැඳවයි

colombotoday

කුරුණෑගල ගොඩනැගිල්ලේ දංකොටුව උළු හා ලංවා කම්බි.. එය බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය යයි ඔප්පු කලොත් දඩුවම් බාර ගන්නවා.

colombotoday

බිත්තර ආනයනයට අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

Admin