Category : Colombo Today Local News

ලාංකික ISIS ත්‍රස්තවාදියා සමග තවත් 16ක් ගිහින්… සඟරාවකින් හෙළිවෙයි

colombotoday
මොහමඩ් මුහඩීන් සර්නාස්‌ නිලාම් හෙවත් නිලාබ්ඩීන් නැමැති ශ්‍රීලාංකික අයි.එස්‌.අයි ත්‍රස්තවාදියා සිය කැමැත්තෙන් එම සංවිධානයට බැදී ඇති බව අයි.එස්‌.අයි සංවිධානය විසින් නිකුත් කරන සගරාවක් ලෙස සැලකෙන...

රියදුරාට සීනි වැඩිවෙලා… දුම්රිය ගමන් ප්‍රමාදයි… රාගම දුම්රියපොළේ ගාලගෝට්ටියක්

colombotoday
කොළඹ සිට රඹුක්කන දක්වා ගිය මන්දගාමී දුම්රියක් රාගම දුම්රිය ස්ථානයේ විනාඩි විස්සක් පමණ නවත්වා තැබීම නිසා මගීහු පිරිසක් නොසන්සුන් වී ඇති අතර රියදුරුට පහර දීමට...

අමිල හිමි හැලෙයි… සෝභිත හිමිගේ තැන ගිහියෙකුට

colombotoday
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු තනතුරට මහාචාර්ය සරත් විජේසූරිය මහතා පත්කර තිබේ. ඊයේ පැවති එම සංවිධානයේ...

UN නියෝගයෙන් තවත් නාවික හමුදා බුද්ධි නිලධාරීන් 20ක් ළගදීම අත්අඩංගුවට

colombotoday
ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්‌ථානයේ රහසිගත මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගිය බවට චෝදනා කරමින් නාවික හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් විසිදෙනකු පමණ සිරගත කිරීමේ සූදානමක්‌ පවතින බව නාවික...

‘මේක මෛත්‍රීගේ නම්බුවත් බම්බුවට දාපු අයවැයක්’ – ගම්මන්පිල

colombotoday
ඉරාකයට, නේපාලයට සිදු කළාක් මෙන් ශ්‍රී ලංකාද අස්ථාවර කිරීම සදහා ඇමරිකානු මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, රට පෙඩරල් කිරීමේ සැලසුමේ ඉදිරි මෙහෙයුම් දියත් කරවීම සදහා...

දුම් බද්දෙන් ත්‍රී රෝද රථ/යතුරුපැදි නිදහස්

colombotoday
දුම් පරීක්ෂාව සඳහා රුපියල් 5000ක් අය කරනු ලබන්නේ රෝද හතරේ වාහනවලින් පමණක් බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද (23) සවස පාර්ලිමේන්තුවේ දී කීවේය. ත්‍රීරෝද...

හඳ වටේ තිබූ අමුතු රැස් වළල්ල භයානක අනාගත පෙරනිමිත්තක්ලු

colombotoday
  දේදුන්නකට සමාන ආකාරයෙන් චන්ද්‍රයා වටා පිහිටා තිබූ රැස් වළල්ලක් පසුගිය දින කිහිපය තුළ ප්‍රදේශ කිහිපයකදී රාත්‍රී අහසේ දක්නට ලැබිණි. වර්ණවත් ආලෝක වළල්ලක් එසේ චන්ද්‍රයා...

ගිය ආණ්ඩුවෙන් වගේ බාධා එපා… මිය ගිය කොටින් සමරන්න අවසර දිය යුතුයි

colombotoday
පසුගිය රජය යුද්ධයේදී මිය ගිය කොටි සාමාජිකයක් සැමරීම තහනම් කර තිබුණත් මෙවර එම සැමරීම් වලට රජය ඉඩ දිය යුතු බව ද්‍රවිඩ සන්ධානය පවසයි. ද්‍රවිඩ සන්ධාන...

දෑ අභිමන් පෑ විරුවන් වෙනුවෙන් ‘මාතෘභූමි වන්දනා’ ලන්ඩනයේදී ගැයෙයි

colombotoday
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය අටවැනි වරටත් සංවිධානය කරන මාතෘභූමි වන්දනා රණවිරු උපහාර උළෙල නොවැම්බර් 29 වැනි දා පැවැත්වෙයි. ලන්ඩන් නුවර ක්වීන්ස්බරි හී සියලු ශාන්තුවරයන්ගේ දෙවස්ථාන ශාලාවේදී...

”ජනතාව දැන් හන්දි ගානේ මේ ආණ්ඩුවේ අයගේ මව්ගුණ ගයනවා” – බද්දේගම සමිත හිමි

colombotoday
බලයට ඒමට ජනතාවට දුන් පොරොන්දු කඩ කරමින් වත්මන් ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට ලක්ව ඇති බවත්, පොරොන්දු කඩ කළ ආණ්ඩුව ගැන හන්දි ගාණේ ජනතාව මව්ගුණ ගී...